syco.me
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සඟරාමය වෙබ් අඩවිය
Get Sinhala

කවරයේ කතාව

538199_3648581690872_1164333680_32925472_606175951_n පුවත්

Facebook නිර්මාතෘ Mark Zuckerberg ගේ විවාහය.

දිනය: 2012 මැයි 19. ෆේස්බුක් පොදු කොටස් නිකුතුවෙන් දිනකට පසු. ප්‍රචාරයකින් තොරව සරලව සිදු කෙරුණු මෙම විවාහ උත්සවයට සහභාගී වූයේ 100 කට අඩු විශේෂ අමුත්තන් පිරිසකි. මොවුන් Palo Alto හි පිහිටි ඔහුගේ නිවසට ආරාධා කර තිබුනේ චෑන් Priscilla Chan උපාධිය ලබාගැනීම වෙනුවෙන් පැවැත්වුණු සාදයට සහාභාගී වන ලෙසටය. සාදයට පැමිණි පිරිස අතර සිටි ෆේස්බුක් ප්‍රධාන කාරක [...]

modphoto1 දේශීය පුවත්

ගාලු කොටුවේ ස්ථාන කිහිපයක් ගිලාබැසීමේ අවදානමක්

ඓතිහාසික ගාලු කොටුවේ ස්ථාන කිහිපයක් ගිලාබැසීමේ අවදානමකට ලක්ව තිබේ. ලන්දේසීන් විසින් ඉදිකරන ලද ගාලු කොටුව අක්කර 90 ක ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව පවතියි. අවුරුදු 400 ක් තරම් පැරණි ඓතිහාසික ගාලු කොටුවේ ස්ථාන 03 ක් මේ වන විට ගිලාබැසීමට ලක්ව ඇති බව වාර්තා වේ. පුරාවිද්‍යා බලධාරීන්ට අවස්ථා කිහිපයක දී මේ පිළිබඳව දැනුම් දී ඇතත් ඒ සම්බන්ධයෙන් මේ [...]

38580_419729799905_17873179905_4528711_2455319_n වෙනත්‍

යුරේනි නොෂිකා බොලිවුඩ් සිනමා පටකයක

ජනපි‍්‍රය ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක්, ගුවන් සේවිකාවක් හා නිවේදිකාවක් වන යුරේනි නොෂිකා බොලිවුඩ් සිනමා පටකයක රගපෑමට සූදානම් වන බව වාර්තා වේ. ඇය මෙම බොලිවුඩ් සිනමා පටයේ රගපෑම සඳහා ලබන ජුනි මාසයේදී ඉන්දියාව බලා පිටත්වයාමට නියමිත බවද පැවසේ. කෙසේවුවද යුරේනි මීට පෙරද ඉන්දියාවට ගොස් සිටි අතර ඇය බොම්බායේ වසර දෙකකට ආසන්න කාලයක් ජීවත්වූ බවද පැවසේ. එහිදී [...]

f1 විද්‍යාව

මහා විනාශයක් සිදුකළ හැකි උල්කාපාත 6,200 ක් පෘථිවිය වටා සැරිසරයි

පෘථිවි වායුගෝලය තුළ විනාශ නොවී පැවතිය හැකි මෙන්ම ඕනෑම මොහොතක මහ පොලවේ විනාශයක් සිදුකළ හැකි හානිකර උල්කාපාත 6,200 ක් පමණ පෘථිවිය වටා සැරිසරන බව ඇමරිකානු නාසා ආයතනය පවසයි. පෘථිවියේ සිට සැතපුම් මිලියන 05 ක් දුර පවතින උල්කාවන් ගවේෂණයට ලක් කරන අඟල් දහසයේ කාච සහිත නාසා ආයතනයේ වයිස් දුරේක්ෂය මගින් ලබා ගත් පෘථිවිය වටා පවතින හානිකර [...]

shah-rukh-khan-1 වෙනත්‍

වැන්කඩේ අයි.පී.එල් තරගාවලියේ ෂාරුක් ඛාන් යකා නටලා

අයි.පී.එල් තරගාවලිය යටතේ පෙරේදා ඉන්දියාවේ වැන්කඩේ ක‍්‍රීඩාංගණයේ පැවති තරගයක් අවසානයේ ක්‍රීඩාංගණයේ ආරක්ෂක නිලධාරීන්ට පහර දෙන්නට යමින් කලබලකාරී ලෙස හැසිරීම නිසා සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන්ට එම ක‍්‍රීඩංගණය තහනම් කලාපයක් බවට පත් කරන්නට බලධාරීන් තීරණය කර තිබේ. එම තීරණය පිළිබඳ ක‍්‍රීඩා පිටිය භාර නියෝජ්‍ය කළමනාකරු රවි සවානාත් ඊයේ මාධ්‍ය නිවේදනයකින් දන්වා තිබේ. ෂාරුක් ඛාන්ට අයත් “කල්කටා [...]

-1 අමුතු

ඡායාරූප ගැන විස්තර කියන කැමරාවක්

නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවකු විසින් ඡායාරූපයක් ලබාගත් පසු එම ඡායාරූපයෙහි අන්තර්ගතය පිළිබඳව විස්තරයක් සහිත මුද්‍රිත පිටපතක් ලබාදෙන කැමරාවක් නිර්මාණය කිරීමට සමත්ව තිබේ. ඡායාරූපයක් ලබාගත් දිනය හා වේලාව දක්වන සාමාන්‍ය කැමරාවක් ඇසුරින් මෙම විස්තරාත්මක කැමරාව නිර්මාණය කිරීම පිළිබඳව තමන් වෙත අදහසක් පැමිණි බව එහි නිර්මාණකරු වන මාර්ට් රිචඩ්සන් සඳහන් කර තිබේ. කෙසේවෙතත් මුද්‍රිත විස්තරයක් [...]

Sri_lankan_army_Sri_Lanka_soldiers_commando_army_04_February_2009_news_015 දේශීය පුවත්

විජයග්‍රහණයේ තෙවන සැමරුම් උළෙල හෙට(19) ගාලුමුවදොර දී

විජයග්‍රහණයේ තුන්වන සැමරුම් උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(19) ගාලුමුවදොර පිටියේ දී පැවැත්වෙයි. යුද්ධය නිමාකර ජයග්‍රහණය ලැබීම වෙනුවෙන් පැවැත්වෙන මෙම උත්සවය සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සිය දායකත්වය ලබාදෙයි. හෙට දිනයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත උත්තමාචාර පිරිනැමීමට ද නියමිතය. උත්තමාචාර පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් බලකායේ නිලධාරීන් 850 දෙනෙකු සහ සෙබළුන් [...]

Sarath-Fonseka_1 දේශීය පුවත්

සිරගතවී සිටින තම සැමියා හැකි ඉක්මණින් මුදා හරින බව ජනපති කීවා – අනෝමා ෆෝන්සේකා

සැමියා සියලු චෝදනාවලින් නිදහස් කර කොන්දේසි විරහිතව නිදහස් කරන බව මහින්ද රාජපක්ෂ ජනපති තමාට පොරොන්දුවී යැයි සරත් ෆොන්සේකාගේ බිරිය අනෝමා ඒ එෆ් පී ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත. සිරගතවී සිටින තම සැමියා හැකි ඉක්මණින් මුදා හරින බව ජනපති පැවසීයැයි ඇය කියන්නීය. බදාදා රාත්‍රියේ තමා ජනපති හමුවූ බව ද ඇය සඳහන් කරන්නීය. මේ සම්බන්ධයෙන් ජනපති කාර්යාලයය [...]

Angry Mother Just Slapped the Piss Out of Her Baby වෙනත්‍

මේ දිනවල අන්තර්ජාලයේ මහත් ආන්දෝලනයක් ඇතිකළ වීඩියෝ පටය

දස මසක් කුස දරා ආදරයෙන් ප්‍රසූත කරන දරුවෙකු කෙරෙහි මවකට ඇත්තේ අසීමිත දයාවක්. ඒත් ඇතැම් අම්මා කෙනෙකු ඊට වෙනස්. මැලේසියානු මවක් ඇය විසන්ම ප්‍රසූත කෙරුණු දරුවාට අකාරුණිකව පහර දෙන අයුරුයි පහත වීඩියෝවේ දැක්වෙන්නේ. එම වීඩියෝව ඇගේ යෙහෙළියක විසින් පටිගත කරන ලදුව එරට අධිකරණයට ඉදිරිපත් කෙරුණක්.ඒ බව සැලකිල්ලට ගත් අධිකරණය අකාරුණික මවට වසර එකහමාරක සිරදඩුවමක් නියම [...]

Untitluged විද්‍යාව

ඒඩ්ස් වලට බෙහෙතක් සොයාගනී

ඒඩ්ස්  වලින් තොර පරම්පරාවක් නිර්මානය කරමින් අමෙරිකානු රාජ්‍ය ආධාරක වෛද්‍ය කණ්ඩායමක් හා විද්‍යාඥයින් පිරිසක් ඒඩ්ස්  රෝගයෙන් වැලකී HIV අසාධනය මර්ධනය කල හැකි බෙහෙතක් නිර්මාණය කර ඇති බවට පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ. Truveda නම් වන මෙම පෙති වර්ගය HIV රෝග නිවාරකයක් ලෙස භාවිතා කල හැකි බවත් මෙම බෙහෙත සොයාගත් කණ්ඩායමේ මතය වේ. අමෙරිකානු ආහාර හා ඖෂධ [...]

පෙළගැස්ම
 
538199_3648581690872_1164333680_32925472_606175951_n
0
comments
පුවත්

Facebook නිර්මාතෘ Mark Zuckerberg ගේ විවාහය.

Posted  May 20th, 2012  by  Syco PraCha

දිනය: 2012 මැයි 19. ෆේස්බුක් පොදු කොටස් නිකුතුවෙන් දිනකට පසු. ප්‍රචාරයකින් තොරව සරලව සිදු කෙරුණු මෙම විවාහ උත්සවයට සහභාගී වූයේ 100 කට අඩු විශේෂ අමුත්තන් පිරිසකි. මොවුන් Palo Alto හි පිහිටි ඔහුගේ නිවසට ආරාධා කර තිබුනේ චෑන් Priscilla Chan උපාධිය ලබාගැනීම වෙනුවෙන් පැවැත්වුණු සාදයට සහාභාගී වන ලෙසටය. සාදයට පැමිණි පිරිස අතර සිටි ෆේස්බුක් ප්‍රධාන කාරක [...]

Full Story »

modphoto1
0
comments
දේශීය පුවත්

ගාලු කොටුවේ ස්ථාන කිහිපයක් ගිලාබැසීමේ අවදානමක්

Posted  May 20th, 2012  by  Syco PraCha

ඓතිහාසික ගාලු කොටුවේ ස්ථාන කිහිපයක් ගිලාබැසීමේ අවදානමකට ලක්ව තිබේ. ලන්දේසීන් විසින් ඉදිකරන ලද ගාලු කොටුව අක්කර 90 ක ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව පවතියි. අවුරුදු 400 ක් තරම් පැරණි ඓතිහාසික ගාලු කොටුවේ ස්ථාන 03 ක් මේ වන විට ගිලාබැසීමට ලක්ව ඇති බව වාර්තා වේ. පුරාවිද්‍යා බලධාරීන්ට අවස්ථා කිහිපයක දී මේ පිළිබඳව දැනුම් දී ඇතත් ඒ සම්බන්ධයෙන් මේ [...]

Full Story »

38580_419729799905_17873179905_4528711_2455319_n
0
comments
වෙනත්‍

යුරේනි නොෂිකා බොලිවුඩ් සිනමා පටකයක

Posted  May 19th, 2012  by  Syco PraCha

ජනපි‍්‍රය ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක්, ගුවන් සේවිකාවක් හා නිවේදිකාවක් වන යුරේනි නොෂිකා බොලිවුඩ් සිනමා පටකයක රගපෑමට සූදානම් වන බව වාර්තා වේ. ඇය මෙම බොලිවුඩ් සිනමා පටයේ රගපෑම සඳහා ලබන ජුනි මාසයේදී ඉන්දියාව බලා පිටත්වයාමට නියමිත බවද පැවසේ. කෙසේවුවද යුරේනි මීට පෙරද ඉන්දියාවට ගොස් සිටි අතර ඇය බොම්බායේ වසර දෙකකට ආසන්න කාලයක් ජීවත්වූ බවද පැවසේ. එහිදී [...]

Full Story »

nightmares
0
comments
විශේෂාංග

මහ රෑ එන …මර බිය දෙන ..අහිංසක භීෂකයා

Posted  May 19th, 2012  by  Mahesh Nishantha

අදට දින තුනකට පෙර දිනය අපේ ජීවිතයේ සුවිශේෂි දිනයක් . ඒ අපේ විවාහයේ දහවන සංවත්සරය තිබුණේ එදිනට , තව විදියකින් කිව්වොත් අපේ Tin anniversary එක . එදා අපි හැමෝම ගෙදර , ගෙදර තිබුණු පුංචි පහේ උත්සවයට මනෝජගේ අතින්ම හදපු කේක් එක්ක තේ පැන් සංග්‍රහයක් දීලා ආපු “සුවිශේෂි අමුත්තෝ එක්ක ” ටිකක් කතා බහ කර කර හිටිය [...]

Full Story »

f1
0
comments
විද්‍යාව

මහා විනාශයක් සිදුකළ හැකි උල්කාපාත 6,200 ක් පෘථිවිය වටා සැරිසරයි

Posted  May 19th, 2012  by  Syco PraCha

පෘථිවි වායුගෝලය තුළ විනාශ නොවී පැවතිය හැකි මෙන්ම ඕනෑම මොහොතක මහ පොලවේ විනාශයක් සිදුකළ හැකි හානිකර උල්කාපාත 6,200 ක් පමණ පෘථිවිය වටා සැරිසරන බව ඇමරිකානු නාසා ආයතනය පවසයි. පෘථිවියේ සිට සැතපුම් මිලියන 05 ක් දුර පවතින උල්කාවන් ගවේෂණයට ලක් කරන අඟල් දහසයේ කාච සහිත නාසා ආයතනයේ වයිස් දුරේක්ෂය මගින් ලබා ගත් පෘථිවිය වටා පවතින හානිකර [...]

Full Story »

shah-rukh-khan-1
0
comments
වෙනත්‍

වැන්කඩේ අයි.පී.එල් තරගාවලියේ ෂාරුක් ඛාන් යකා නටලා

Posted  May 18th, 2012  by  Syco PraCha

අයි.පී.එල් තරගාවලිය යටතේ පෙරේදා ඉන්දියාවේ වැන්කඩේ ක‍්‍රීඩාංගණයේ පැවති තරගයක් අවසානයේ ක්‍රීඩාංගණයේ ආරක්ෂක නිලධාරීන්ට පහර දෙන්නට යමින් කලබලකාරී ලෙස හැසිරීම නිසා සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන්ට එම ක‍්‍රීඩංගණය තහනම් කලාපයක් බවට පත් කරන්නට බලධාරීන් තීරණය කර තිබේ. එම තීරණය පිළිබඳ ක‍්‍රීඩා පිටිය භාර නියෝජ්‍ය කළමනාකරු රවි සවානාත් ඊයේ මාධ්‍ය නිවේදනයකින් දන්වා තිබේ. ෂාරුක් ඛාන්ට අයත් “කල්කටා [...]

Full Story »

-1
0
comments
අමුතු

ඡායාරූප ගැන විස්තර කියන කැමරාවක්

Posted  May 18th, 2012  by  Syco PraCha

නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවකු විසින් ඡායාරූපයක් ලබාගත් පසු එම ඡායාරූපයෙහි අන්තර්ගතය පිළිබඳව විස්තරයක් සහිත මුද්‍රිත පිටපතක් ලබාදෙන කැමරාවක් නිර්මාණය කිරීමට සමත්ව තිබේ. ඡායාරූපයක් ලබාගත් දිනය හා වේලාව දක්වන සාමාන්‍ය කැමරාවක් ඇසුරින් මෙම විස්තරාත්මක කැමරාව නිර්මාණය කිරීම පිළිබඳව තමන් වෙත අදහසක් පැමිණි බව එහි නිර්මාණකරු වන මාර්ට් රිචඩ්සන් සඳහන් කර තිබේ. කෙසේවෙතත් මුද්‍රිත විස්තරයක් [...]

Full Story »

Sri_lankan_army_Sri_Lanka_soldiers_commando_army_04_February_2009_news_015
0
comments
දේශීය පුවත්

විජයග්‍රහණයේ තෙවන සැමරුම් උළෙල හෙට(19) ගාලුමුවදොර දී

Posted  May 18th, 2012  by  Syco PraCha

විජයග්‍රහණයේ තුන්වන සැමරුම් උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(19) ගාලුමුවදොර පිටියේ දී පැවැත්වෙයි. යුද්ධය නිමාකර ජයග්‍රහණය ලැබීම වෙනුවෙන් පැවැත්වෙන මෙම උත්සවය සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සිය දායකත්වය ලබාදෙයි. හෙට දිනයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත උත්තමාචාර පිරිනැමීමට ද නියමිතය. උත්තමාචාර පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් බලකායේ නිලධාරීන් 850 දෙනෙකු සහ සෙබළුන් [...]

Full Story »

Sarath-Fonseka_1
0
comments
දේශීය පුවත්

සිරගතවී සිටින තම සැමියා හැකි ඉක්මණින් මුදා හරින බව ජනපති කීවා – අනෝමා ෆෝන්සේකා

Posted  May 17th, 2012  by  Syco PraCha

සැමියා සියලු චෝදනාවලින් නිදහස් කර කොන්දේසි විරහිතව නිදහස් කරන බව මහින්ද රාජපක්ෂ ජනපති තමාට පොරොන්දුවී යැයි සරත් ෆොන්සේකාගේ බිරිය අනෝමා ඒ එෆ් පී ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත. සිරගතවී සිටින තම සැමියා හැකි ඉක්මණින් මුදා හරින බව ජනපති පැවසීයැයි ඇය කියන්නීය. බදාදා රාත්‍රියේ තමා ජනපති හමුවූ බව ද ඇය සඳහන් කරන්නීය. මේ සම්බන්ධයෙන් ජනපති කාර්යාලයය [...]

Full Story »

Angry Mother Just Slapped the Piss Out of Her Baby
0
comments
වෙනත්‍

මේ දිනවල අන්තර්ජාලයේ මහත් ආන්දෝලනයක් ඇතිකළ වීඩියෝ පටය

Posted  May 17th, 2012  by  Syco PraCha

දස මසක් කුස දරා ආදරයෙන් ප්‍රසූත කරන දරුවෙකු කෙරෙහි මවකට ඇත්තේ අසීමිත දයාවක්. ඒත් ඇතැම් අම්මා කෙනෙකු ඊට වෙනස්. මැලේසියානු මවක් ඇය විසන්ම ප්‍රසූත කෙරුණු දරුවාට අකාරුණිකව පහර දෙන අයුරුයි පහත වීඩියෝවේ දැක්වෙන්නේ. එම වීඩියෝව ඇගේ යෙහෙළියක විසින් පටිගත කරන ලදුව එරට අධිකරණයට ඉදිරිපත් කෙරුණක්.ඒ බව සැලකිල්ලට ගත් අධිකරණය අකාරුණික මවට වසර එකහමාරක සිරදඩුවමක් නියම [...]

Full Story »

Untitluged
1
comments
විද්‍යාව

ඒඩ්ස් වලට බෙහෙතක් සොයාගනී

Posted  May 14th, 2012  by  Syco PraCha

ඒඩ්ස්  වලින් තොර පරම්පරාවක් නිර්මානය කරමින් අමෙරිකානු රාජ්‍ය ආධාරක වෛද්‍ය කණ්ඩායමක් හා විද්‍යාඥයින් පිරිසක් ඒඩ්ස්  රෝගයෙන් වැලකී HIV අසාධනය මර්ධනය කල හැකි බෙහෙතක් නිර්මාණය කර ඇති බවට පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ. Truveda නම් වන මෙම පෙති වර්ගය HIV රෝග නිවාරකයක් ලෙස භාවිතා කල හැකි බවත් මෙම බෙහෙත සොයාගත් කණ්ඩායමේ මතය වේ. අමෙරිකානු ආහාර හා ඖෂධ [...]

Full Story »

hiru_tv
0
comments
වෙනත්‍

HD තාක්ෂනය සමගින් හිරු ටී වී මැයි 23 දා සිට

Posted  May 11th, 2012  by  Syco PraCha

ඒ බි සි මාධ්‍ය ජාලය සිය පළමු ටෙලිවිෂන් නාලිකාව හිරු ටී වී ලබන 23 වෙනිදා සිට විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. එසේම දශක 30 කට වැඩි ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ පෙරලියක් සිදු කරමින් පර්යේෂණ විකාශයේ සිටම මෙරට වැඩිම ආවරණ කලාපයක් හිමි ටෙලිවිෂන් නාලිකාව ලෙසටත් හිරු ටී වී පත්වෙනවා. එසේම ශ්‍රී ලාංකීය ටෙලිවිෂණයට එක්වන HDහෙවත් හයිඩෙෆිනිෂන් තාක්ෂනය [...]

Full Story »

Samsung-Galaxy-S3aq
0
comments
තාක්ෂණ

සැම්සුන් ගැලක්සි S3

Posted  May 4th, 2012  by  Syco PraCha

දකුණු කොරියාවේ සැම්සුන් සමාගම විසින් එහි ගැලැක්සි මාදිලියේ අළුත්ම ස්මාර්ට්ෆෝන් උපාංගය එළිදක්වා ඇත.ගැලැක්සි S3 ලෙස නම් කර ඇති මෙය එළිදක්වුනේ ලන්ඩනයේදීය. මෙම  ස්මාර්ට්ෆෝනයේ විශේෂ අංග දෙකකි. ස්මාර්ට්ෆෝනයේවෙත දෑස යොමු කරගෙන සිටීම, එහි ඉදිරිපස කැමරාව මගින් සන්නිවේදනය කරන අතර, මෙලෙස සන්නිවේදනය කරන විටදී ස්මාර්ට්ෆෝන් තිරය නොනිමී තිබීම මින් එකකි. දෙවැන්න නම්, ’එස් වොයිස්’ ලෙස නම් කර [...]

Full Story »

540544_425563457456228_100000077328956_1599525_1072609584_n
0
comments
දේශිය සිනමා

ගැහැණියකගේ චරිතයට පන පොවන රන්ජන්

Posted  May 4th, 2012  by  Syco PraCha

පසුගියදා රන්ජන් – චතුරිකා සම්බන්ධය හේතුවෙන් පුවත් මවන්නෙක් වූ රන්ජන් මේ දිනවල කාන්තාවගේ චරිතය නිරුපනය කිරීම සඳහා වෙහෙසන බව වාර්තා වේ. ඔහු කාන්තාවකගේ චරිතය නිරුපනය කරන්නේ “කාන්චානා” නම් දමිල සිනමා පටයක් ඇසුරින් නිර්මාණය කෙරෙන චිත්‍රපටයක් වෙනුවෙනි. කාංචනා දමිල චිත්‍රපටයේ එම කාන්තාවගේ චරිතය නිරුපය කරනු ලබන්නේ සරත් කුමාර් නම් නළුවෙකු විසිනි.එම චිත්‍රපටයේ රුගතකිරීම් අතරතුර ලබාගත් ජායාරුප [...]

Full Story »

having-dental-work-done-by-termie
0
comments
අමුතු පුවත්

පෙමට එරෙහි වූවයි පෙම්වතාගේ දත් සියල්ලම ගැලවූ දන්ත වෛද්‍යවරියක්

Posted  May 2nd, 2012  by  Syco PraCha

තමාව අත්හැර වෙනත් කාන්තාවක් සමග ගිය පෙම්වතාගේ දත් සියල්ලම ගැලවූ දන්ත වෛද්‍යවරියක් පිළිබඳව පෝලන්තයෙන් වාර්තා වේ. ඇනා මැකෝවියාක් (34) නම් මෙම දන්ත වෛද්‍යවරියව අත්හැරි 45 හැවිරිදි මාරෙක් ඔල්සෙව්ස්කි, විරසක වී දින කිහිපයකින් පසුව යළිත් ඇයව හමුවීමට පැමිණ ඇත්තේ දත් කැක්කුමක් හේතුවෙන් බව මෙම පුවත වාර්තා කරන  ඩේලි මේල් වෙබ් අඩවිය සඳහන් කරයි. ඉතා ප‍්‍රබල නිර්වින්දකයක් ලබාදීමෙන් [...]

Full Story »

p1020352
0
comments
අමුතු පුවත්

ලොව පුරා සාමය ඇතිකිරීමට අඩි 85ක් උසැති තාර පැටියෙක්

Posted  May 1st, 2012  by  Syco PraCha

අඩි 85ක් උසැති තාර පැටියෙකු ලොව වටා යාමට නියමිත බව වාර්තා වේ.ලොව පුරා සාමය හා හොඳහිත පැතිරවීමේ අරමුණින් මෙම තාර පැටියා ලොව පුරා සංචාරය කරනු ඇත. මෙම තාරාවා මේ වන විට නවසීලන්තයේ  ඕක්ලන්ඞ් නුවර, ජපනයේ  ඕසකා නුවර, ප‍්‍රංශයේ ලූවාර් වැලී ඇතුළු ප‍්‍රදේශ කිහිපයක සංචාරය කර ඇත. හුලං පුරවන ලද මෙම රබර් තාරාවා නිර්මාණය කර ඇත්තේ [...]

Full Story »

cartoon0011
0
comments
කලා

දිගින් දිගටම ඇදී ගිය මෙගා ටෙලි නාට්‍ය වලට තිත.

Posted  May 1st, 2012  by  Syco PraCha

මෙගා ටෙලි නාට්‍ය කොටස් 100 දක්වාත්, සාමාන්‍ය ටෙලිනාට්‍ය උපරිමය කොටස් 50 දක්වාත් සීමාකර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නියෝගය මත වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා විසින් එම අමාත්‍යාංශ ලේකම් ගනේගල මහතා වෙත නිකුත් කරණ ලද නිවේදනයක් මගින් මෙම සීමාව යොදා ඇත. එසේම රජයේ නාලිකාවලින් නිෂ්පාදනය කරණු ලබන ටෙලි නාට්‍ය සදහා සතියකට විකාශන කාලවේලාවන් [...]

Full Story »

Nokia-vs-Samsung
0
comments
තාක්ෂණ

වසර 14කට පසු නොකියා පරදා සැම්සුන් මුල්තැනට

Posted  April 30th, 2012  by  Syco PraCha

වෙළඳ සමාගම් මූලෝපාය විශ්ලේෂණ වාර්තා අනුව ලෝ ප්‍රකට නොකියා සමාගම පරදා සැම්සුන් සමාගම ලොව අංක එකේ ජංගම දුරකථන නිෂ්පාදක සමාගම ලෙස තේරී පත්ව ඇත. පසුගිය කාර්තුව තුල සැම්සුන් සමාගම ජංගම දුරකථන මිලියන 93.5ක් පමණ නැව් ගත කොට ඇතත්, නොකියා සමාගම විසින් නැව් ගත ෙකාට ඇත්තේ ජංගම දුරකථන මිලියන 82.7ක් පමණ කි. ඉහත වාර්තා අනුව නොකියා [...]

Full Story »

led-bulb-wins-l-prize_38113_600x450
0
comments
තාක්ෂණ

විසි වසරක ආයු ඇති වොට් දහයේ එල් ඊ ඩී බල්බයක්

Posted  April 29th, 2012  by  Syco PraCha

සූති‍්‍රකාවක් වෙනුවට LED යොදාගෙන නිපදවා ඇති මෙම විදුලි බුබුලේ  මිල ඇමෙරිකා ඩොලර් 60 කි. (රුපියල් 7800 කි)වොට් දහයේ මේ බල්බයෙන් වසරකදී ඇමෙරිකාවට ඇමෙරිකා ඩොලර් කෝටි 390ක් ගෙවත් රුපියල් කෝටි 50700ක් ඉතිරිවෙයි. පරිසරයට එකතුවන කාබන් මෙට්‍රික් ටොන් දෙකෝටියක්ද කපා හැරේ. ඇමෙරිකාවේ නිවෙසක සාමාන්‍යයෙන් බල්බ් 45ක් පාවිච්චි කරන නිසා රුපියල් ලක්ෂ තුන හමාරක් හෙවත් ඩොලර් 2700ක් වැය කර [...]

Full Story »

dd
0
comments
දේශීය පුවත්

සුප්‍රසිද්ධ වංගු 18 පාරේ වැඩ අවසන් – විවෘත කිරීම ලබන වෙසක්‌ සමයේ

Posted  April 29th, 2012  by  Syco PraCha

ප්‍රසිද්ධ වංගු 18 සහිත උඩදුම්බර – මිනිපේ සංවර්ධිත මහා මාර්ගය ලබන වෙසක්‌ සමයේ විවෘත කිරීමට සැලසුම් කර ඇති අතරද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන් මහාමාර්ගය විවෘත කිරීමට සැලසුම් කර ඇති බවද මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි. වංගු 18 පුළුල් කර ආරක්‍ෂා සහිතව ඉදිකරන ලද මහා මාර්ගය තෙල්දෙණිය මොරගහමුල සිට මිනිපේ පාලම හංදිය [...]

Full Story »